ගෝඨාභයගේ ලිපියට කතෝලික සභාවෙන් සැර පිළිතුරක්. සිරිල් පියතුමන් ලොකුපුටු වල රෙදි ගැලවෙන්නම කිව්ව දේ.
මේ දිනවල රටම කතාවෙන පාස්කු සිදුවීම ගැන ලෝකයටම කියන චැනල් 4 නාලිකාව තුලින් ගෙන එන කතාවේ සත්‍ය කුමක්ද කියා හරිහැටි නොදත් තවමත් ඒ ගැන හරිම නිගමනයක් හොයන විශේෂ කමිටුවක් ගැන…