ඉතිහාසගත වාර්තාවක් එක්ක ලෝක රූ රැජින වෙන්න හීන දකින 60 හැවිරිදි රූමතිය.
වයස කියන්නෙ ඉලක්කමක් ම විතරයි කියලා කියන්න උදාහරණ ඕනෑ තරම්. ගොඩක් අය හිතනවා තමන්ගෙ වයසත් එක්ක දේවල් කරන්න අමාරුයි කියලා. තමන්ව විහිළුවකට, අවතක්සේරුවට ලක්වෙයි කියලා. අන්න එහෙම හිතන අය අතරෙ…