Thu. Jul 3rd, 2025

Category: උණුසුම් පුවත්

රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්. අවුරුදු කන්න වැටුපත් එක්ක ලැබෙන විශේෂ මුදල මෙන්න.

අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය පවසනවා.එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන…

දින 05ක් බාර් වසා දමයි – දින ගැනත් දැනුම් දෙයි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. මේ අතර බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වනදා ද…

ඉන්ධන පරිභෝජනය වාර්තාගත අඩු වීමක්.

මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට…

සතිපතා වෙනස් වෙන ආහාර මිල, පාරිභෝගිකයින් අතට.

ආහාර ද්‍රව්‍ය අලෙවි කළයුතු මිල දැක්වෙන ඇස්තමේන්තුගත මිල පරාසයක් සතිපතා නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇත. මෙහිදී එම අධිකාරිය විසින් ආනයනික රතු ලූනු සහ ලොකු ලූනු සඳහා…

අරවින්ද කොටස් වෙළඳපොලේ මුල්පෙළේ ගණුදෙනුවක.

පසුගිය සඳුදා දිනයේ දී කැපීපනෙන කොටස් ගනුදෙනුවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබෙනවා. එහිදී Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 27.32% ක් හෙවත් කොටස් මිලියන 274 ක් සමාගමේ දෙවැනියාට විශාලතම…

ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුව ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින්.

රැකියා සඳහා විවිධ යුරෝපීය රටවලට යවන මුවාවෙන් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින් 04 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නේපාල පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව…

කොදෙව් ක්‍රිකට් ගොඩ ගන්න ලංකාවෙන් යන පුහුණුකරුවා

හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා. මීට පෙර ඔහු නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ…

ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිරිදි පාසල් සිසුවිය.

2024 ලෝකයේ බිලියනපතියන්ගේ ලැයිස්තුව ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව විසින් එළිදක්වා තිබෙනවා. එම ලැයිස්තුවේ, ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිදිරි පාසල් සිසුවියක ද වන ලිවියා වොයිට් ලොව ළාබාලතම බිලියනපතියා බවට පත්ව තිබෙනවා.…

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්.

උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මේ දිනවල ජනතාව විශාල වශයෙන්…

ලෝක ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවත් සොලවමින් පැමිණි භූකම්පනය

අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල වුණා… එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුවූ එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව…