ශ්‍රී ලාංකික ISIS ත්රස්තයන් 4ක් ඉන්දියාවේදි කොටුවෙයි.
ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත විරෝධී කණ්ඩායම (ATS) අහමදාබාද්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ISIS ත්‍රස්තවාදී සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි ඉන්දියාවේ…