වැස්ස එක්ක ඉහළ යන එළවලු මිල.
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් යළිත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසනවා. ඒ අනුව කැරට්, බොංචි, ගෝවා, අමු මිරිස් ඇතුලු එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින්…
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් යළිත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසනවා. ඒ අනුව කැරට්, බොංචි, ගෝවා, අමු මිරිස් ඇතුලු එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින්…
මාධවී කසුන් මේ දෙන්නගේ ආදර කතාව ගැන හැමෝම දන්නවා. ඒ ආදර කතාව ජයගෙන පසුගියදා සුබ මොහොතින් අලුත් ජිවිතයක් පටන් ගන්න මාධවිට පුළුවන් වුනා. ඉතින් ඒ දෙන්නා මධුසමය ගතකරන්න ලස්සන තැනකට…
දෙමව්පියන්ගේ ලෝකයේ ඉන්න වටිනාම වස්තුව දරුවන් කියා කීවාට වරදක් නැත, නමුත් එය මොහොතකට අමතක කරදමන පවුකාර දෙමව්පියන්ද නැතිවාම නොවේ. එවැනි පවුකාර පියෙකු ගැන අම්බලන්ගොඩින් අසන්නට ලැබුනේ හදවත සසල කරවමින්. ඒ…
ඉන්දියාවේ ළමා රෝහලක හදිසි ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ගින්න හේතුවෙන් කුඩා ළමුන් 7දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි. මෙම ගින්න…
ඕනෑම රට ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයට විශාල ශක්තියක් සහ සහයෝගයක් ලබාදෙන්නේ නිෂ්පාදන සහ කර්මාන්ත කියන අංශ දෙක.මේ අංශ දෙකේ කාර්යක්ෂමතාවය ඇණ හිටියොත් අනිවාර්යෙන්ම ඒක රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපානවා. ඉතින් පසුගිය…
නිධානයකින් ගත් බව පවසමින් මැණික් ගල් 14ක් අලෙවි කිරීමට උත්සහ කළ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවක් ඇතුළු හය දෙනෙකු මෙලෙස සිය භාරයට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ. සැකකරුවන්…
ජනාධිපති මැතිවරණය මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාලිය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. විජයදාස රාජපක්ෂ මහතා ඒ බව කියා සිටියේ කඳුරට…
සමගි ජන බලවේගය විසින් පවත්වන “ජන පවුර” වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරයෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය…
ජනප්‍රිය නිලි නිත්‍යා දේවින්දි ගැන හැමෝම වගේ දන්නවා. ඇය ආදරණිය මවක් සුරතල් සිගිති දියණියක් ඇයට සිටිනවා. චුටි දෝනිගේ පළමු උපන්දිනය කලාතරු පිරිවරාගෙන සමරා තිබුනේ මෙලෙසින්.
මෙවර අත්ලාන්තික් සුළි කුණාටු සමයේදී වඩාත් ප්‍රචණ්ඩකාරී සුළි කුණාටු වාර්තා විය හැකි බවට අමෙරිකානු ජාතික සාගර සහ වායුගෝලීය අධිකාරිය පුරෝකතනය කරයි. කාලගුණ විපර්යාස ඊට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දෙයි. අත්ලාන්තික්…