Mon. May 20th, 2024

එන්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි.

අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ වීරසේන මහතා එලෙස දිවුරුම් දුන්නා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *