Thu. Jan 16th, 2025

Category: උණුසුම් පුවත්

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට නොසිතූ දෙයක් සිදුවේ.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවන් 10,000කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබී තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගෙන් කළ විමසුමකදී ඔහු…

ප්‍රධානපෙලේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයකට සීල්.

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු පියවර ගත්හ. අදාළ කර්මාන්ත ශාලාවේ…

අවාරයේ ශ්‍රී පාද සංචාරය විදේශිකයන්ට පමණයි.

රී පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් විමෙන් පසු ශ්‍රී පාදයේ සංචාරය කිරිමට පැමිණිමට විදේශිකයන්ට පමණක් අවසර ලබාදෙන බවත්, දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවෙකුටත් අවාරයේ කිසිදු මාර්ගයක්…

වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල පහළට.

වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල රුපියල් 20කින් පහළට ඒ අනුව කොත්තු සහ රයිස් මිල රු:20කින් පහළ දමා ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ. එමෙන්ම ලංකා ආපනශාලා සහ…

සැකකරුවෙක් අල්ලා ගැනීමට මහජන සහය පතයි.

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව. ජාතික…

ලංකාව ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 38ක් දක්වා ඉහළට.

රජය විසින් ගෙවිය යුතු  විදේශීය ණය ප්‍රමාණය  2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන දා වන විට  ඇමරිකානු ඩොලර් බිලියන  38.4 ක් දක්වා කැපී පෙනෙන ලෙස  වැඩි වී ඇති බැව් 2024 අප්‍රේල්…

ශ්‍රී ලංකාවේ බල ශක්තිය සැපයීමේ පුරෝගාමීත්වය ගනු ලබන ලිට්රෝ  ගෑස් සමාගමේ අනගිභවනීය කාර්යයන්.

සුවහසක් පාරිභෝගිකයන් 75%කට අධික පිරිසකගේ මූලික ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම උදෙසා එදා පටන් අද දක්වාම කටයුතු කළේ ලිට්රෝ ගෑස් සමාගමයි.වසර ගණනාවක් තිස්සේ ලිට්රෝ ගෑස් සමාගම එතෙක් මෙතෙක් කාලය තුළ සිදු…

මැයි දින රැලිවල වියදම කීයද දන්නවා ද – කෝටි 200යි.

දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය වුණා. උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැලි සංවිධාන…

ඉගෙනීම පසෙකලා චන්ඩි වූ සිසුන්.

හෝමාගම ප්‍රදේශයේ හෝටලයකට අලාභ හානි සිදුකර එහි සේවකයින්ට ද පහරදී පළාගිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 11දෙනෙක් සහ සිසුවියක් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගැටුම හටගෙන ඇත්තේ අදාළ සිසුන් විසින්…

මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු හිටපු උප නගරාධිපතිවරයෙක්..

හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින බව කියන කටුනායක සීදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු, රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග දිවුලපිටියේදී බඩල්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…