පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් ද.? හිටපු ජනපති දුන් පිළිතුර.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු තම පක්ෂයෙන් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (03)…