Sun. Jan 19th, 2025

WEEKLY TOP

ජන ජීවිතය පහසු කරවන ලිට්රෝ හා බැඳුණු ජීවිත.
ලිට්රෝ සමාගමෙන් ජනතාවට සහනයක්, මිල වැඩි වීමක් නොවන බවට සහතිකයක්.
ශ්‍රී ලංකා බලශක්ති කර්මාන්තයේ LP ගෑස් ඉහළම  තැනක.
ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල වැඩි වීමක් සිදු වුනත්, ලිට්රෝ සමාගමෙන් ගෑස් මිල වැඩි වීමක් නෑ,

EDITOR'S CHOICE

ලියාපදිංචි වාහන සඳහා යළි බදු අය කිරීමේ අවදානමක්.

රජය මඟින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත ලියාපදිංචි කරන ලද මෝටර් රථ අලෙවි කිරීමේ දී යළි බදු අය කිරීමේ අවදානමක් පවතින බව ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. එහි…

TIN එක ගන්න ලේසිම ක්‍රමය මෙන්න.

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම තවත් පහසුකිරීම සඳහා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ඉදිරියේදී සලසා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙහිදී…

විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කරයි.

විදුලි ගාස්තු 50%කින් පමණ මේ මාසය තුළ දී යළි අඩු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසයි. ඔහු පැවසුවේ විදුලිබල මණ්ඩලයේ එම යෝජනාව එළඹෙන 12 හෝ…

තරුණ තරුණියන් 50,000ක් ඇඟ මිරිකයි.

මෙරට තුළ “ස්පා”නමින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන තුළ තරුණ තරුණියන් 50,000 ක් පමණ සේවයේ නිරතව සිටින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය කියයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (04 වැනිදා) පැවැති මාධ්‍ය…

යළිත් වාහන ආනයනයට සැරසෙයි. වැඩේ වෙන්නේ මෙහෙමයි.

මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට සැරසෙයි. මෙලෙස එන්ජින්…

තෙල් සංස්ථාව ලාභ ලබයි.

නිමාවු 2023 වර්ෂය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120ක පමණ ලාභංශයක් උපයා ඇති බව වාර්තා වෙයි. එම වසරේ දෙසැම්බර් මස වනවිට රටේ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පහළ…

වයස 18ට වැඩි ඔබ බදු අංකය ලබාගන්නේ මෙහෙමයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මෙම බදු අංකය…

දරුවන්ගේ අමතර සරම්ප එන්නත් මාත්‍රාව 6 වැනිදා සිට.

මාස 6ත් 9ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ…

බැංකුවලින් ණය ගත් 13%කට ණය ගෙවන්න අමාරුයි -මහබැංකුව

ආර්ථික අර්බුදය නිසා බැංකුවලින් ණය ලබාගත් අයගෙන් 13%කට ණය ගෙවීමේ අපහසුතාවයෙන් පසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය. ‘2024 සහ රටේ ආර්ථිකය’ මැයෙන් පැවැති සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා…

චාමර වීරසිංහ සුව අතට.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ට විවේකය අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි. ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආකාරයේ…