Posted inදේශීය පුවත්
මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද 7කට වැඩ වරදීයි
මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැදවූ තරුණයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය ප්රකාශ කරනවා..මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව, එගොඩ උයන සහ පානදුර ප්රදේශයේ පදිංචි 18,19,20,21 සහ 22 වයසැති තරුණයින්…
