Wed. Oct 30th, 2024

WEEKLY TOP

ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයීමට OQ එයි.
කෝටි තුනක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ යුවළ සිරගෙට යවයි
ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල වැඩි වීමක් සිදු වුනත්, ලිට්රෝ සමාගමෙන් ගෑස් මිල වැඩි වීමක් නෑ, ස්ථිරයි.
ලිට්රෝ සමාගම ට අලුත් සභාපතිවරයෙක්.

EDITOR'S CHOICE

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල තවත් සුපිරි ජයක් ලබයි.

20යි 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා…

රටේ නම ගිය අප#රාධකරුවකු ආයුධ සමග හසුවූ හැටි.

වෑන් රථයකින් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවකු සහ තවත් සැකකරුවන් පස් දෙනෙක් සමග විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් ඇතුළු අවි ආයුධ තොගයක් මාදම්පේ පොලිසියේ…

හෙට පාර්ලිමේන්තුව විසුරුවයි ද…? බැසිල් සහ ඉන්දිය කොමසාරිස් අතර හමුවක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය හරහා පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා. හෙට (29) දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර…

අද පස්වරුවේ සැර වැස්සක්, පළාත් තුනකට මීදුම් තත්ත්වයක්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (28) පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…

ජාත්‍යන්තර වූෂු තරගයකදී වැඩිම ලකුණු ලැබූ ලාංකිකයා.

ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත්වී තිබෙනවා. චීනයේ පැවති ජාත්‍යන්තර ආරාධිත වූෂු තරගාවලියේදී 7 වැනි ස්ථානය දිනූ ඔහු ලකුණු 9.6ක් රැස්…

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්..!

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද පළාතේ සවස් කාලයේදී…

බැංකු ගිණුම්වලින් 60% ක්ම 5000 ට අඩු ඒවා බව හෙළි වෙයි.

මෙරට බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට (34,320,000) වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී තිබේ. මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම්…

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය නෑ.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (27) පස්වරු 5.00 සිට හෙට (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කොළඹ…

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට සහ රුසියාවට, කැබිනට් තීරණ සියල්ල මෙන්න.

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය තෝරාගත් පෞද්ගලික සමාගම් වෙත සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ අවසරය හිමිව තිබෙනවා. මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද…

ලොව සිටින ධෛර්යවන්තම කායවර්ධන ක්‍රීඩකයා

කායවර්ධන ක්‍රීඩකයෙකු ගැන සිතන විට අපට මතකයට නැඟෙන වචන මොනවාද? ශක්තිමත් , නිසැකවම, නමුත් කඩිසර, මාංශපේශී, නම්යශීලී. මෙම වචන සමඟ ඇති රූපය බොහෝ විට අපට ශාරීරික යෝග්‍යතා සඟරාවක පවා දැකිය…