Sun. Jun 29th, 2025

WEEKLY TOP

රු. 3690/-කට ලිට්රෝ තියෙද්දී ගෑස් වලට ඇයි රු 4100/-ගෙවන්නේ?
කැරම් බෝඩ් නඩුවට මහින්දනන්ද හා නලීන් ප්‍රනාන්දු වරදකරුවන් වෙයි ! වසර 10ක සහ වසර 25ක
ලෝක ගෑස් දිනය ලිට්රෝ ගෑස් සමග සමරමු.
රඟපාන්න ආපු දා ඉඳලා කැපිල්ල වැඩියි.

EDITOR'S CHOICE

කෝපි හෙක්ටයාරකට රජයෙන් මිලියනයක්.

ලබන වසරේදී අලුතින් කෝපි වගා කරන හෙක්ටයාරක් සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට රජය සැලසුම් කර තිබේ. ලබන වසරේදී හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර…

රටවල් හතක සංචාරකයන්ට ලංකාවෙන් නොමිලේ වීසා.

රටවල් හතක සංචාරකයින් සඳහා ගාස්තු අය නොකර වීසා ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීමේ නියමු වැඩසටහනක් ලෙස චීන, ඉන්දියානු,…

කොළඹ ජාතික රෝහල ඇතුළේ කුලී ත්‍රිරෝද රථ ගාලක්.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය පිහිටි ගොඩනැගිල්ලෙහි ප්‍රධාන ගේට්ටුව දීර්ඝ කාලයක සිට වසා දැමීම හේතුවෙන් රෝගීහු අසීරුතාවට පත්ව සිටිති. මෙහි රෝගීන්ට පවා ඇතුළු වීමට විවෘතව ඇත්තේ කුඩා ගේට්ටුවක් පමණි.…

දේහය මිහිදන් කර දින තුනකට පසු මිය ගිය පුද්ගලයා නිවසට පැමිණෙයි

මියගිය පුද්ගලයෙකුගේ දේහය මිහිදන් කර දින තුනකට පසු මියගිය පුද්ගලයා තම මව සහ ඥාතීන් සමඟ ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඉදිරියේ පෙනී සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර…

මහනුවර මහ නගර සභාවේ ලක්ෂ 51 ක් දියණියගේ විවාහයට රැගෙන ගිය නිළධාරිනියක් අත්අඩංගුවට.

මහනුවර මහ නගර සභාවට ලැබී තිබු මුදලක් දියණියගේ විවාහ මංගල උත්සවයට වියදම් කිරිමට රැගෙන ගිය බව කියන එහි සේවය කරන නිළධාරිනියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නගර සභාවේ ගණකාධිකාරිවරයා…

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්..?

ජල ගාස්තු සඳහා සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව…

වෙන්දේසියට පෙර කෝටි 15කට අලෙවි වූ ක්‍රීඩකයා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගැනීමේ ගනුදෙනුව මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියට…

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශන අරඹයි.

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක්…

ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිළිබඳ තීරණයක්.

ග්‍රාම නිලධාරි තනතුරවල තිබෙන සියලුම පුරප්පාඩු එළැඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.  අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, වෙන්නප්පුව…

අදත් සවස 2න් වෙනසක්. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද (26) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු…