ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අද.
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය අද (12) ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ව තිබේ. මෙරට වේලාවෙන් දහවල් 02.00ට තරගය ඇරඹීමට නියමිතයි. ලක්නව්හී පැවැත්වෙන තරගයේ දකුණු…
කාලගුණයෙන් විශේෂ දැනුම්විමක්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිරපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75…
නවක වදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.
පසුගිය වසර තුනක කාලසීමාව තුළ රජයේ විශ්වවිද්‍යාලවලින් වාර්තා වූ නවක වද සිද්ධීන් සහ ඒවා වැළැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…
මතීෂ ගැන මාලිංග ගෙන් ප්‍රකාශයක්..
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග විසින් ප්‍රකාශයක් සිදු කර තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලසිත්…
තරුණ තරුණියන් විදෙස්ගත කරවා සිදුකළ අමුතුම සෙල්ලම මෙන්න.
මෙරට තරුණ තරුණියන් රවටමින් මිනිස් ජාවාරමක් සිදුකළ චීන ජාතිකයෙකු තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින්…
කැම්පස් හොස්ටල් රාත්‍රියේ පරීක්ෂාවට තීරණය කරයි.
විශ්වවිද්‍යාලන් හී නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කළේය. විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රාත්‍රී 12 ත්…
ජැක්සන් ඇන්තනීගේ දේහය නිවසට රැගෙන එයි.
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත ප්‍රදේශයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ. බොරැල්ල “ජයරත්න Respect Home” හි තැන්පත් කර තිබූ දේහය ඊයේ…
රික්ටර් මාපක 6.3ක භූකම්පනයක්.
ඇෆ්ගනිස්තානයේ, හෙරාත් නගරයට කිලෝමීටර 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සඳහන් වී තිබේ. ගිය සෙනසුරාදා ද බටහිර ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබූ…
2023 උසස් පෙළ විභාගයේ කාල සටහන හෙට.
2023 උසස් පෙළ විභාගයේ කාල සටහන හෙට දිනයේදි විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පළ කිරීමට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. 2023 උසස් පෙළ විභාගය ජනවාරි මස 4 දින…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.