තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟ දී මි#යයයි.
කොළඹ කුරුණැගල මාර්ගයේ පුහුරිය හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරායෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) රාත්‍රීයේ පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන්…
වසර 50කට පසුව බිහිසුණු ප්‍ර#හාරය ගැන ඇඟ කිළිපොලා යන තොරතුරු රැසක් එළියට.
දිනය 1973 වසරේ ඔක්තෝබර් 06 වැනිදා. ඒ යුදෙව්වන් සිය ආගමේ ශුද්ධ වූ දිනය ‘යොම් කිපූර්’ සමරන දිනයයි. ඊජිප්තුව සහ සිරියාව ඇතුළු අරාබි ජාතීන් ඊශ්‍රායලය විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින…
ඉන්ධන මිල ගැන හදිසියේම ජනපතිගෙන් ඉඟියක්.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ජනාධිපතිවරයා පවසයි. අද…
දිය යට සිටීමේ තරගයකට සහභාගී වූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට.
පාදුක්ක මාවතගම ප්‍රදේශයේ දිය පිරි වළක ඔට්ටුවකට දිය යට සිටීමේ තරගයක් පැවැත් වූ පිරිසක් අතුරින් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පාදුක්ක පොලීසිය පවසයි. ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් මත්පැන් සාදයක් පවත්වා…
ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න හැමෝටම සුවිශේෂි ආරංචියක්.
ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය එකට එක්ව ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සමග මෙවැනි…
15 වෙනිදායින් පස්සේ වෙන්න යන වෙනසක් ගැන නිවේදනයක්..!
මෙම 15 වැනිදායින් පසුව ලංකාව පුරාම පාහේ සවස් කාලයේදී වැසි බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේය. තද වැසි ඇදහැලෙන ස්ථාන ප්‍රදේශය අනුව වෙනස්විය හැකි බවද…
තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පච්චී….
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී…
ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි.
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී…
ඉන්දියා කැන්ගරුවන් සමග අද සටනේ.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගය. තරගය පෑවැත්වීමට නියමිතව ඇත්තේ චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගය…
මාතර ග්‍රිඩ් විදුලි උපපොල ජලයෙන් යට වීමේ අවදානමක.
අධික වර්ෂාව හේතුවෙන් මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් මතුව තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ මාතර ග්‍රිඩ් උපපොළ අවට ප්‍රදේශයේ ජල මට්ටම…