විදුලි බිල සංශෝධනයක්.

ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව විදුලි…

මුතු ඇටයේ හිඟන්නන්ගේ හදිසි වැඩි වීමක්.

නගර සභා, මහ නගරසභා හැටපහක් තුළ මෑතදී කරන ලද යාචකයන් (සිඟන්නන්) පිළිබඳ සමීක්ෂණයකදී කොළඹ ප්‍රදේශයට පැමිණ අති යාචකයන් සංඛ්‍යාව 1003 දෙනකු බව හෙළිව තිබේ.  අදාළ නගර සභා මහ නගරසභා ආසන්නයේ…

නොබෝ දිනකින් යළි ඉපදෙන නැදුන්ගමුවේ රාජා.

සුවහසක් ලාංකේය ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිට ජාතික කෞතුකාගාර මගින් සිදුකරමින් පවතිනවා. සත්ව සිරුරු සංරක්ෂණයේදී අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව එම කටයුතු…

සෝමාවතියට නැවත දැනුම් දෙන තෙක් එන්න එපා.

පැවති වැසි තත්ත්වය හමුවේ වසා දැමුණු සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමා ඇති බැවින් සෝමාවතිය පුදබිමට නැවත දැනුම් දෙන තෙක් පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි. පවතින අධික…

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා…

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්.

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන්…

2024 සිට ආදාහනාගාරත් ඔන්ලයින් වෙයි.

පළාත් පාලන ආයතන යටතේ තිබෙන ආදාහනාගාර ලබන වසරේ (2024) සිට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ වෙන් කර ගත හැකි ලෙස පහසුකම් සැලසීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.…

කෝටි ගානක් වටිනා ගමන් මල්ලක්.

කටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10ක් වටිනා 'කුෂ්' නැමැති ගංජා තොගයක්  ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන…