Sat. Jan 18th, 2025

WEEKLY TOP

ජන ජීවිතය පහසු කරවන ලිට්රෝ හා බැඳුණු ජීවිත.
ලිට්රෝ සමාගමෙන් ජනතාවට සහනයක්, මිල වැඩි වීමක් නොවන බවට සහතිකයක්.
ශ්‍රී ලංකා බලශක්ති කර්මාන්තයේ LP ගෑස් ඉහළම  තැනක.
ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල වැඩි වීමක් සිදු වුනත්, ලිට්රෝ සමාගමෙන් ගෑස් මිල වැඩි වීමක් නෑ,

EDITOR'S CHOICE

රට පුරා සියලුම ජනතාවට විශේෂ දැනුම් දීමක්.

තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.  ඒ හේතුවෙන් තැපැල්පති එස්.ආර්.ඩබ්ලියු.එම්. ආර්.පී කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කළේ වංචාකරුවන්ට…

රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

මේ වනවිට දිවයින පුරා වැසි තත්වයක් ඇතිවී තිබෙන බැවින් නැවතත් ඩෙංගු උවදුර ඉහල යාමේ අවධානයක් ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ශ විශේශන වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.

ආසියානු කුසලානයේ ටිකට්පත් මිල ගණන් රු.1000ක් දක්වා පහත දමයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගය හැර සෙසු සියලුම තරගවල ප්‍රවේශපත් මිල අඩු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව එම ක්‍රීඩාංගණයේ…

අම්බලන්තොටදී බස් රථයේදී කාන්තාවට වෙ,ඩි තැබූ හේතුව හෙළිවෙයි?

ප්‍රධාන මාර්ගයක ගමන්ගත් බස් රථයක් හරස්කොට පුද්ගලයින් දෙදෙනෙක් කාන්තාවක් ඉලක්ක කරමින් වේ,ඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.වෙඩි තැබීමට හේතුව මේකද..පහත වීඩියෝවේන් සියල්ල නරඹන්න

රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක්.

කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. දරුවෙකු හදාවඩා ගැනීම විශේෂ අවස්ථාවක් සේ සලකා උපරිම…

‘‘මේ හැම දෙයක්ම බොරු‘‘- කලු මාමා කියූ රටම කැලඹෙන කතාව.

කලු මාමා, මොකද් මේ අසනීපයි කියන කතාව? ඔවු මහත්තයා මාව ලිස්සලා වැටිලා මේ අතක ඇටයක් පුපුරලා ( වෙලා, එල්ලා ගෙන සිටි වම් අත පෙන්වමින් කලු මාමා පිළිතුරු දුන්නේය). ආ… අපි…

ඵලදායී ආර්ථික වර්ධනයක් නොපෙනන බවට අනාවරණයක්.

රට තුළ ආර්ථික වශයෙන් යම් ස්ථීරභාවයක් ඇති වුව ද ඵලදායී ආර්ථික වර්ධනයක් පෙන්නුම් නොකරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා…

මාස අටට කෝටි පන්ලක්ෂයක ණය අරගෙන.

රජය මේ වසරේ මුල් මාස අටේදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් කෝටි පන් ලක්ෂ හැට තුන් දහස් හාරසීයක පමණ ණය ලබාගෙන ඇතැයි අලුත්ම වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව…

රෝගියාගේ ම#රණය සැක බව ප්‍රකාශ කළ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට කෙණෙහිලි – ඔහුත් විශ්‍රාම ගන්න යයි

අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු, එහි කාර්ය මණ්ඩලය විසින් සිදුකළ පහර දීම් හේතුවෙන් මිය ගොස් ඇති බවට වාර්තා කළ, අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරාට එරෙහිව, රෝහල තුලින්ම දැඩි…

ලාංකාවේ ඉංජිනේරුවෙක්ට වැටුප එක්ලක්ෂ පනස්දාහයි – චීන ඉංජිනේරුවන්ට ලක්ෂ 49ක වැටුප් ගෙවා ලංකාවට.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සේවය කළ විදුලි ඉංජිනේරුවන් රට හැර යාමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් ගෙන ඒමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඉහත කී පුරප්පාඩු පිරවීම සඳහා…