දිස්ත්‍රික්කයෙන් 62 තැන ගත් උසස්පෙළ සිසුවාගේ ඉරණම යතුරුපැදියකින් විසඳුන හැටි
දිස්ත්‍රික්කයෙන් 62 තැන ගත් උසස්පෙළ සිසුවාට යතුරුපැදියක් කල මහා අපරාධය.මුළු ප්රදේශයක්ම කම්පාකල සිදුවීමක් අපට වාර්තා වුනා.උසස්පෙළ විභාගයට මුහුණදී,ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිය සිසුවෙකුගේ ජිවිත ඉරණම ප්‍රතිඵල පැමිණීමට මාසයකට පෙර විසඳුනු ඒ කනගාටුදායක…
ග්‍රාම සේවා නිලධාරීන් 4000ක් බඳවා ගැනීමට සැරසෙයි.
පුරප්පාඩු පවතින ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. අග්‍රාමාත්‍ය ලේකම්…
අයහපත් කාලගුණයෙන් පාසල් කිහිපයක් වැසෙයි
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් කිහිපයක් වසා නිවාඩු ලබා දී තිබෙනවා.වැඩි විස්තර පහත වීඩියෝවේන් නරඹන්න
වැඩි මිලට සහල් විකුණන අයට වැඩ වරදියි.
සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳසල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාකරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව දිවයින පුරා අඛණ්ඩව වැටලීම්…
ණය මුදලක් නිසා හොදම මිතුරන් දෙදෙනා ජිවිතයෙන් සමුගනී.
ණය මුදලක් නිසා හොඳම මිතුරන් දෙදෙනා සියදිවි නසා ගැනීමේ පුවතක් මාතලේ පොලිස් වසමෙන් වාර්තා වේ. තම හොඳම මිතුරාට සයිප්‍රසයේ රැකියාවකට යෑමට වෙනත් පුද්ගලයකුගෙන් ඉල්ලා දුන් රුපියල් ලක්ෂ තුනක මුදල ආපසු…
චීන්නුන්ගේ පිරමීඩ ජාවාරමේ මූලස්ථානය ලංකාව බව අනාවරණය වෙයි.
මහා පරිමාණ ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමක කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව බවට පත් කර ගත් චීන ජාතිකයන් පිරිසක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණයට ඊයේ (7 වැනිදා) දැනුම් දුන්නේය. චීන ජාතිකයන් තිස්දෙනකුට…
තනි රෝදයෙන් බයික් පැද්දට ලක්ෂයක දඩයක්.
තනි රෝදයෙන් යතුරුපැදියක් මහා මාර්ගයේ ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට අධිකරණය විසින් රුපියල් එක් ලක්ෂ තිස් දහසක දඩයක් නියම කර තිබේ. නිට්ටඹුව ප්‍රදේශයේ ජනාකීර්ණ මාර්ගයක නති රෝදයෙන් යතුරු පැදිය…
බිරිඳගේ අනියම් පෙම නිසා දියණිය සමග සැමියා කරගත් දෙයක්.
කන්තලේ පොලිස් වසමේ රජඇළ ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට ඊයේ (සැප්. 6) පුද්ගලයෙකු තම දියණිය සමග පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි. මිය ගිය…
වසරකට පසු ගෝටාභය කට අරී – Channel 4 චෝදනාවට ප්‍රතිචාර දක්වයි.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි. හිටපු ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව අදහස් දක්වමින් නිකුත්…
සචිත්‍රට ඇප නැතිවෙයි. ජාවාරම පිටුපස ප්‍රධානීන් කිහිපදෙනෙක් නීතිඥවරයෙක් නම් ලිස්ට් එක හෙළිකරයි.
මෙරට අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සචිත්ර සේනානායක කියලා කියන්නේ.ඔහු පිළිබඳව මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින ඔහු ගැන මෙන්න නවතම විස්තරය