බිත්තරේට කල දේ කුකුලටත්. රුපියල් 850ට දෙන්න – නැත්නම් කුකුළත් ඉන්දියාවෙන් ගේන්න තීන්දුවක්.
කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850 කට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු නොකළහොත් කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කර සහන මිලට බෙදාහැරීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්‍රනාන්දු මහතා…
නිළියගේ අම්මා දුව හරහා සැප සම්පත් ඉෂ්ඨ කරගන්නවා. ජනාදරී ශලනිවත් ඇගේ අම්මවත් පතුරු ගහයි.
ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ විවාහය. උත්සව කිහිපයක්…
පාසල් කාලය ලොකු වෙලාවකින් දීර්ඝ කරන්න යයි.
පාසල් කාලසීමාව උදෑසන 8 සිට පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වෙත ඉදිරිපත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. ගාල්ල – ජාකොටුව වෙරළ තීරය…
වැස්ස ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම්.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්…
ඉන්ධන මිල වෙනස් වෙන අයුරු අනාවරණය වෙයි.
මෙවර මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල වැඩි වනු ඇතැයි ඉගි පළ වනවා. මේ අතර අතර තෙල් සංස්ථාවට වඩා ගුණාත්මකභාවයෙන් සහ මිලෙන් අඩුවට ඉන්ධන ලබා දීමට පිරවුම්හල් සමග ගිවිසුම් සම්පූර්ණ වූ…
රෝහලට පැමිණි 15 හැවිරිදි දැරියගේ කුසෙන් ගත්ත දේ
බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී, එය සැඟවීමට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි වාර්තා වනවා.වැඩි විස්තරය මෙන්න..පහත වීඩියෝව…
දේපොළ හරකා බාන දන් දී පවුල පිටින්ම සසුන් ගත වෙයි.
කෙලෙස් බර ලෝකය පිටු දකිමින් පදිංචි නිවහන සහ ඉඩම ඇතුළු, තමන් සතු වටිනා සම්පත් සියල්ලම, මෙහෙණි ආරාමයකට පූජා කොට මව,දියණිය, බෑණා සහ තවත් දස දෙනෙක් ඇතුළු දහතුන් දෙනෙක් කැබිතිගොල්ලෑව පහල…
තහනම මැද සැප වාහන 5000ක් ගෙන්වයි.
වාහන ආනයනය තහනම් කර තිබියදී නීති විරෝධී ආකාරයෙන් වාහන ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව තිබේ. වාහන ආනයනකරුවන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව මෙම…
“විදුලි බිල දරන්න බෑ..” පාකිස්තාන වැසියන් පාරට බහියි.
දැරිය නොහැකි විදුලි බිල් ලැබීම හේතුවෙන් පාකිස්තාන ජනතාව පාරට බැස විදුලි බිල් ගිනි තබමින් විරෝධය ප්‍රකාශ කර තිබේ. ජනතාව විදුලි බිල හේතුවෙන් පීඩාවට පත් වී සිටින අවස්ථාවේ ඔවුන්ට සහන ලබා…
එන්නත් වලින් මිලියන ගණනක වංචාවක් යැයි චෝදනා
හිටපු අමාත්‍ය චන්න ජයසුමන නිල නිවස අතහැර නොයාම සම්බන්ධව අමාත්‍යවරයාගේ නිවස අසල පුරවැසි බලය සභාපති තුමන් මීට සුළු මොහොතකට පෙර මාධ්‍යයට කරුණු දක්වමින් කරුණු රාශියක් ඉදිරිපත් කර තැබුවා. එම අවස්ථාවේ…