Wed. Jan 15th, 2025

WEEKLY TOP

ජන ජීවිතය පහසු කරවන ලිට්රෝ හා බැඳුණු ජීවිත.
ලිට්රෝ සමාගමෙන් ජනතාවට සහනයක්, මිල වැඩි වීමක් නොවන බවට සහතිකයක්.
ශ්‍රී ලංකා බලශක්ති කර්මාන්තයේ LP ගෑස් ඉහළම  තැනක.
ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල වැඩි වීමක් සිදු වුනත්, ලිට්රෝ සමාගමෙන් ගෑස් මිල වැඩි වීමක් නෑ,

EDITOR'S CHOICE

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ශ්‍රේණියේ වෙනසක්.

ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට…

ජංගම දුරකතනයක් සදහා ලක්‍ෂයක බද්දක් පනවන්නැයි යෝජනාවක්.

ජංගම දුරකථනයක් සඳහා රුපියල් ලක්ෂයක බද්දක් පැනවිය යුතු බවට නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් යෝජනා කර තිබේ.උන්වහන්සේ මෙම අදහස පළ කර තිබුණේ පන්නිපිටියේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන…

ජීවිතයම අපායක් කරගත් ලාංකික ගුවන් සේවිකාවකගේ දුක්බර සංවේදී කතාව එළියට එයි.

කොළඹ ජනප්‍රිය බාලිකාවකින් සිප් සතර හැදැරූ ඇය දැනුමෙන් ද පෝෂිත ය. වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් ඇය කොළඹ ජනප්‍රිය ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නීය. රූප…

හම්බන්තොට රෝහලේ එකම නිර්වින්ද වෙද්‍යවරයා කාටත් නොකියාම රටින් යයි.

හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති. දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් නිර්වින්දන වෛද්‍යවරයා රෝහලෙන්…

වාහන වර්ග කිහිපයක ආනයන සීමාවන් ඉවත් කරයි.

පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය…

පොල්තෙල් පිළිබඳව මුළු ඇඟම හිරිවැටෙන අනාවරණයක්

ආනයනික පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලුවද,දේශීය පාරම්පරික පොල්තෙල් නිෂ්පාදනයේ ප්‍රමිති සහතිකයකට ලක් නොකිරීම පිළිබඳව හෙළිදරව්වක් අද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මාධ්‍ය හමුවක් පවත්වා විශේෂ අනාවරණයක් කර සිටියා.. අද වන…

“තව මලක් ඉන්නවා හැංගිලා” පුංචි පවුලේ ඊළඟ අමුත්තා ගැන අඛිලගෙන් ඉඟියක්.

මේ කියන්නේ ඒ පවුලේ අලුත් සාමාජිකයා ගැනද..? මේ වෙනකොට සුරතල් පුංචි දුවෙකුගේ අම්මා අප්පච්චී වෙලා ඉන්න අඛිලගේ පවුලේ මීළඟ අමුත්තා කවුද කියලා තමයි ගොඩක් දෙනා මේ බලාගෙන ඉන්නේ.. කොහොම වුණත්…

Living together ඉඳලා විවාහ වෙන්න කැමතියි. මේක හරි අමුතු කතාබහක්.

ලක්ෂිකා ගැන විස්තර ටිකක් කියමුද? මගේ නම ගීතාංජලී ලක්ෂිකා. පදිංචිවෙලා ඉන්නෙ හොරණ. මේ වෙද්දි මට වයස අවුරුදු විසි හතරයි. දෙවෙනි ඉනිමට සම්බන්ධ වුණේ කොහොමද? දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රදීශ්ගේ චරිතය…

IMF දෙවන වාරිකය ලැබෙන හැටි මෙන්න.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරනු ලබන පළමු සමාලෝචනය සැප්තැම්බර් මසදී සිදුකිරීමට නියමිතය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සමාලෝචනයෙන්…