Wed. Jan 15th, 2025

WEEKLY TOP

ජන ජීවිතය පහසු කරවන ලිට්රෝ හා බැඳුණු ජීවිත.
ලිට්රෝ සමාගමෙන් ජනතාවට සහනයක්, මිල වැඩි වීමක් නොවන බවට සහතිකයක්.
ශ්‍රී ලංකා බලශක්ති කර්මාන්තයේ LP ගෑස් ඉහළම  තැනක.
ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල වැඩි වීමක් සිදු වුනත්, ලිට්රෝ සමාගමෙන් ගෑස් මිල වැඩි වීමක් නෑ,

EDITOR'S CHOICE

සිමෙන්ති ශාලාවක් මහ දවාලේ කොල්ලකයි.යකඩ කෑල්ලෙන් කෑල්ල උස්සන හැටි

කන්සන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වැට මායිමේ නැල්ලියන්පුරම් ගමේ මිනිස්සු මහ දවල් සිමෙන්ති ශාලාවට අයත් යකඩ කොල්ලකන බවට තොරතුරක් ලැබී තිබෙනවා.මෙන්න වීඩියෝ දර්ශණ..

කොල්ලෝ හැමෝටම වැදගත් වෙන ලිපියක් තමයි මේ. මේක බලලා 64 මායම් වලට නම් අහුවෙන්න එපා..!

මල්ලි ගෑනු මායම්වලට නම් අහු වෙන්න එපා,අහු වුනොත් විතරයි.හැසිරීමෙන් සහ චර්‍යා රටාවෙන් ගැහැනියකට පුළුවන් ඕනෑම පිරිමියෙකු වසඟයට.ඒවට කියනේ ඉතිං 64 මායම් කියලා.මේ කියන්නේ ගැහැනු අයගේ 64 මායම් ගැන.දන්නෙ නැති අය…

අපි අඬනවද හිනාවෙනවද කියල කල්පනා කරන්න ඕනි.. මේ අපේ ජාතික ගීය, Re-make කරන්න Re-mix කරන්න මේ වෙන සින්දුවක් නෙමෙයි,| හැමෝම කතාවෙන උමාරා ගයපු ජාතික ගීය

ජනප්‍රිය ගායිකාවක් වන උමාරා සිංහවංශ 2023 LPL සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කරන අතරතුර ප්‍රධාන පද රචනයක් වැරදි ලෙස උච්චාරණය කිරීමෙන් පසු සමාජ මාධ්‍යවල කතාබහට ලක් වුණා… ඇය නැවත නැවතත්…

ලංගම බස් වර්ජනයක්..!

පහරදීමක් මුල්කරගනිමින් ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් රථයි. හොරොව්පතාන…

මිතුරන් සමග පැමිණි හෝටලයේ පිහිනුම් තටාකය අවසන් මොහොත වෙයි කියලා ඔහු කවදාවත් හිතන්න නැතුව ඇති.

හෝටලයක පිහිනුම් තටාකයකයේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ ලුණුගම මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මිතුරන් කිහිපදෙනෙකු සමග අදාළ හෝටලය වෙත පැමිණ ඇත්තේ ඊයේ…

උපාදිය අරගෙන නිවසට ආ තරුණිය දිවිතොර කරගත් හේතුව මෙන්න

පොලීසිය පැවසූවේ පසුගිය 27 වැනිදා පැවති සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධි සහතිකය ලබා නිවසට පැමිණ සිටි තරුණියකගේ මළ සිරුරක් එලෙස නිවසේ තිබී 28 වනදා සොයගත් බවයි.වැඩි විස්තර පහත වීඩියෝව තුලින්…

දරුවන් ගැන මීට වඩා හිතන්න වෙයි. මේක නම් අධික ඇබ්බැහි වීමක්.

පාසල් පද්ධතිය තුළ ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිත කිරිම හේතුවෙන් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.…

තම ලාබාල අ#නියම් පුරුෂයා නිවසේ රඳවාගෙන ඔහු සමඟ විවාහ වන්නැයි මව දියණියට බල කරයි.

මදක් නගරයෙන් බැහැර ප්‍රදේශයක මවත් තම වැඩිමහල් දියණිය විවාහ කරදෙන බවට පොරොන්දුවී සිය නිවසේ රඳවාගත් අවුරුදු 26ක පමණ තරුණයෙකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් විසඳා…

බිරිඳට දරුවන් නැති නිසා දේව ප්‍රතිමාවෙන් වන්දි ගෙවූ අමුතුම කතාවක්.

යාපනයේ මනිපායී ආනේකෝට්ටේ හන්දියේ පිහිටි කිතුණු දේවස්ථානයක ප්‍රතිමාවලට අලාභ හානි සිදු කළ පුද්ගලයෙකු මනිපායී පොලීසිය විසින් 29 දා අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු තමන් එම දේවස්ථානයේ ප්‍රතිමාවලට හානි සිදු කළ…

එක දවසට පිළිකා රෝගීන් 80ක් – පිළිකාව රටටම වසංගතයක්.

ලංකාව තුළ දිනකට අලුතින් පිළිකා රෝගීන් 80ක් වාර්තාව වන බව කරන ලද සමීක්ෂණයන්යක් වාර්ත වී ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේනක ගමගේ සඳහන් කරයි. මේ වන…