Posted inදේශීය පුවත්
සවස 2න් පසු දකුණට, කළුතරට සහ රත්නපුරයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණු පළාතේත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව…





