ශ්‍රී ලංකා බලශක්ති කර්‌මාන්තයේ ලිට්රෝ ගෑස් ඉහළම තැනක.

LP ගෑස් භාවිත ලංකාවේ ජනප්‍රිය කරවීමට ලිට්රෝ සමාගම දැරූ උත්සාහය ප්‍රශංසනීයයි වගේමඅතිසාර්ථකයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්බලගන්වීමට ද ලිට්රෝ සමාගමෙන් පුළුල් ප්‍රවේශයක් ලැබුණා. එමගින් සාමාන්‍ය ජනජීවිතවල…

එල් පී භාවිතා කිරීමේදී ඔබ විශේෂයෙන්ම සැලකිල්ලක් දැක්විය යුතු කරුණු.

LP ගෑස් යනු වර්තමානයේ බොහෝ දෙනාගේ එදිනෙදා කාර්යයන් සාර්ථකව කරගෙන යාම සඳහා සහාය දක්වනඅත්‍යවශ්‍ය භාණ්ඩයක්. කර්‌මාන්ත අංශයට, නිෂ්පාදන අංශයට ඒවගේම වගේම දෛනික ජීවිතය පවත්වා ගෙන යාමටත්LP ගෑස් මූලික වශයෙන් ප්‍රයෝජනවත්…
කොතලාවල ආරක්ෂක සරසවි සිසුන් ගිය බදුල්ලේ බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

කොතලාවල ආරක්ෂක සරසවි සිසුන් ගිය බදුල්ලේ බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

අද (1) උදෑසන බදුල්ල අඹගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පිරිසක් රැගත් බස් රථ අනතුර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනය පහතින්  කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ…
ලිට්රෝ සමාගම ට අලුත් සභාපතිවරයෙක්.

ලිට්රෝ සමාගම ට අලුත් සභාපතිවරයෙක්.

දංකොටුව පෝසිලෙන් සමාගමේ නවකතෘ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ ප්‍රධාන විධායක නිලධාරී චන්න ගුණවර්ධන මහතා ලිට්රෝ සමාගමේ නව සභාපති ලෙස පත් තේරී පත්විය. ව්‍යාපාර ආයතන රැසක ප්‍රධාන පෙළේ තනතුරු දැරූ එතුමා…
ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති තරුණ හමුවකට සහභාගි විය. මෙහිදී ජනාධිපතිවරයා තරුණයන් සමග උරෙන් උර ගැටී අසුන් ගැනීම කාගේත් අවධානයට යොමු විය. තමන් සමග එකට අසුන්…

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දහවල් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එළි දක්වන ලදි."රනිල් සමග…
IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මේ අවස්ථාවේ, බොහෝ දෙනා IMF (ජාත්‍යන්තර මුල්‍ය අරමුදල) සහාය ලබා ගැනීමක් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය බවට ප‍්‍රකාශ කළා. මෙම…

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇති අතර, කලාපයේ ප්‍රධාන පාලමක් කඩා…