මෝදි අසළ සිටි දිවියෙකු බව කි සත්ත්වයා පූසෙක් වූ හැටි.
ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම උත්සවයේ දී දී දකින්න ලැබුණු දිවියෙකු වැනි සතෙකු සිටින වීඩියෝවක් පිළිබඳව ඉන්දියාවේ කතාබහට ලක්වුණා. භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස්…
තවත් රාජ්‍ය නායකයෙක් ගමන්ගත් යානයක් අතුරුදන්.
Chilima ඒ පිළිබඳව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මලාවි රාජ්‍යයේ ආරක්ෂක බළකායට අයත් ගුවන් යානය ඊයේ (10) උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත්ව ගිය පසුරේඩාර්…
මැති ඇමති වාහන සිහින ජනපති අතට.
තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කතානායකවරයා…
වාහන බලපත්‍රය නිසා සජබ බෙදිලා.
තීරු බදු රහිතව වාහන බලපත්‍රය ලබා ගැනීමට සමගි ජන බලවේගයේ ඇතැම් නායකයින් මන්ත්‍රීවරුන් දිරිමත් කරද්දි තවත් නායකයින් එය ලබා නොගන්නා ලෙසට බල කිරීම හේතුවෙන් එම පක්ෂය තුල දැඩි මතභේදාත්මක තත්ත්වයක්…
රවී සහ ශානි ඇතුළු CID ලොක්කන් NPP වේදිකාවේ.
ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළුව සමග ආන්දෝලනයට තුඩු දුන් පොලිස් නිලධාරීන් රැසක් එක්ව තිබෙනවා. මෙම සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාමික නියෝජ්‍ය…
අද දවසෙත් වැස්ස වැඩි වෙන ලකුණු.
අද (10) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක…
ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙනවා: පොදු අපේක්ෂකයා රනිල්.
ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර ප්‍රධාන සංවිධායක ඒ.එම්.එස්.බී අබේසිංහ මහතා පවසනවා. කැකිරාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය හා එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත…
“මෙයා හිටියා නම් ගොඩාක් සතුටු වෙනවා. අද මෙයා මගේ ළඟ නැහැ..” තෙවැනියා වූ විශ්ව බිරිඳව සිහි කර සංවේදී වෙයි. – වීඩියෝ
14 වන දකුණු ආසියානු කාය වර්ධන ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ විශ්ව තාරුක සමත් වුණා. ඔහු එම පදක්කම ලබාගැනීම සඳහා වේදිකාවට නැග තිබුණේ, මිය ගිය සිය බිරිඳගේ ඡායාරූපත් රැගෙනයි.…
දුම්රිය රියදුරන් ගැන රහස් පොලිසියට පැමිණිල්ලක්..?
දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (09) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු…
ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 134ක ජයක්ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි,
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උගන්ඩාව සමඟ පැවැති තරගය ලකුණු 134කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (09) සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම…