Wed. Oct 30th, 2024

WEEKLY TOP

ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයීමට OQ එයි.
කෝටි තුනක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ යුවළ සිරගෙට යවයි
ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල වැඩි වීමක් සිදු වුනත්, ලිට්රෝ සමාගමෙන් ගෑස් මිල වැඩි වීමක් නෑ, ස්ථිරයි.
ලිට්රෝ සමාගම ට අලුත් සභාපතිවරයෙක්.

EDITOR'S CHOICE

ඉගෙනීම පසෙකලා චන්ඩි වූ සිසුන්.

හෝමාගම ප්‍රදේශයේ හෝටලයකට අලාභ හානි සිදුකර එහි සේවකයින්ට ද පහරදී පළාගිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 11දෙනෙක් සහ සිසුවියක් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගැටුම හටගෙන ඇත්තේ අදාළ සිසුන් විසින්…

මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු හිටපු උප නගරාධිපතිවරයෙක්..

හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින බව කියන කටුනායක සීදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු, රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග දිවුලපිටියේදී බඩල්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…

ගම්පහ ජනතාවට අධි අවධානම් නිවේදනයක්.

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කොට්ඨාසයේ ගම් 15ක මී උණ රෝගය වැළඳීමේ අධි අවධානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛධ්‍ය නිලධාරී කාර්යාලය මගින් පියවර ගෙන තිබෙනවා. මේ වන විටත් එම හඳුනාගත්…

ජනප්‍රිය නිළි ඕෂධිගෙන් සැර කතාවක්.

ජනප්‍රිය රංගන ශිල්පිනි ඕෂධි හේවාමද්දුම පහුගිය දවස් කිහිපය ගෙව්වෙ කාර්යබහුල වටපිටාවක. ඊට හේතුව බවට පත්ව තිබුණේ ඇයගේ ආදරණීය මව හදිසියේම අසනීප වීම. මවගේ අසනීප තත්ත්වය පිළිබඳව මීට ඉහත ද ඈ…

දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරුන්.

දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරුන් අද (02) පත් කෙරුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනයි. වයඹ පළාතේ…

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණ නියෝගයක්.

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02)…

අදත් වහින්න පුළුවන්.

අද (02) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…

ලංගම බස් රථ 685 ක් මැයි දිනයට.

පක්ෂ හයක නියෝජිතයන් මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසුවා. එම නියෝජිතයන් විසින් බස් රථ…

මහින්දගෙන් විශේෂ තීරණයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විශේෂ තීරණයක් ගැන ඊයේ මැයි දිනයේ ප්‍රකාශ කළා. “ඔබව හැමදාම වීදි සටන්වල ඉත්තෝ විදියට තියාගන්න බලාගෙන කණ්ඩායමක් ඉන්නවා. මේ මැයි රැලිය තීරණාත්මකයි. මීළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ…

හොර රහසේම දිග ගිය සංගීත් සහ දිනිතිගේ මංගල චායාරූප

මුළු රටේම ආදරය නොඅඩුවම දිනාගන්නට සමත්වෙච්ච ආදරණිය කලාතරු දෙකක් තමයි සංගීත සහ දිනිති කියන්නේ. මේ දෙදෙනා සුබ මොහොතින් යුග දිවියට පිවිසුනා. සිංගප්පුරුවේදී ඉතාමත් ලස්සන මංගල චායාරූප එකතුවක්ද සිදුකර තිබුනා. ඒ…