මහින්දගෙන් විශේෂ තීරණයක්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විශේෂ තීරණයක් ගැන ඊයේ මැයි දිනයේ ප්‍රකාශ කළා. “ඔබව හැමදාම වීදි සටන්වල ඉත්තෝ විදියට තියාගන්න බලාගෙන කණ්ඩායමක් ඉන්නවා. මේ මැයි රැලිය තීරණාත්මකයි. මීළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ…
හොර රහසේම දිග ගිය සංගීත් සහ දිනිතිගේ මංගල චායාරූප
මුළු රටේම ආදරය නොඅඩුවම දිනාගන්නට සමත්වෙච්ච ආදරණිය කලාතරු දෙකක් තමයි සංගීත සහ දිනිති කියන්නේ. මේ දෙදෙනා සුබ මොහොතින් යුග දිවියට පිවිසුනා. සිංගප්පුරුවේදී ඉතාමත් ලස්සන මංගල චායාරූප එකතුවක්ද සිදුකර තිබුනා. ඒ…
මැයි 20ට කළින් විවාදෙට දිනයක් දෙන්න – අනුරගෙන් සජිත්ට අභියෝගයක්.
සජබය විසින් යෝජනාකළ විවාදයට තමන් සූදානම් වුවත්, ඔවුන් තවමත් ඊට දිනයක් නොදෙන බව අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ මැයි දින රැළියට එක්වෙමින් අද පැවසුවා. ඔහු පවසන්නේ ශිෂ්‍යත්ව ළමයි…
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.
අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව.…
බොරු කියා අස්වැසුම ගත් අය සොයා විශේෂ වැඩපිළිවෙලක්.
අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා. ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත…
ජනපතිගේ මැයි දින පණිවුඩය.
ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වනවිට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිය කම්කරු…
පොලීසියෙන් විශේෂ නිවේදනයක්…!
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හෙට දවස පුරා මැයි දින සැමරුම් රැළි පැවැත්වෙන නිසා හෙට (මැයි 01) පෙරවරු 11.00න් පසු අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න කොළඹ නගරයට නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන්…
කොළඹ මැයි රැළි 14යි, UNP රැළියට ඉන්දියාවෙනුත්.
138 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (මැයි 01) දිනයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන දිවයින පුරා මැයි රැළි රැසක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. කොළඹ නගරය ආශ්‍රිතව පමණක් රැළි…
ඉන්ධන මිල අඩුවෙන්නේ මෙහෙමයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා ඒ අනුව ලංකා පෙට්‍රල් 92 රුපියල් 3කින් අඩු කර ඇති…
ශ්‍රී පාද උඩමළුවෙන් පැනපු තරුණයා පොලිසියට හෙලිකල අදහාගත නොහැකි කතාව මෙන්න
පසුගියදා සිදුවූ එක ආන්දෝලනාත්මක සිදුවීමක් මුළු රටේම අවධානය දිනාගන්නට සමත්වුනා. ශ්‍රී පාද උඩමළුවෙන් පැන්න තරුණයෙකු සිය ජීවිතය බේරාගෙන තිබුනා. ඒ සිදුවීම ගැන ඔහු පැවසු කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.