මීගමුවේ මාළු ලෙල්ලමේ තරුණයා ඝා තනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
මීගමුව පිටිපන මහා මාළු ලෙල්ලමේ නතර කරන වාහනවලින් ගාස්තු අය කරන පුද්ගලයෙකුට පෙරේදා (12) ලෙල්ලමේදීම වෙ ඩි තබා කළ ඝා තනය කොන්ත්‍රාත්තුවකට අනුව සිදු කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලින්…
මීගමුව පිටිපන මහා මාළු ලෙල්ලමේ නතර කරන වාහනවලින් ගාස්තු අය කරන පුද්ගලයෙකුට පෙරේදා (12) ලෙල්ලමේදීම වෙ ඩි තබා කළ ඝා තනය කොන්ත්‍රාත්තුවකට අනුව සිදු කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලින්…
ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරය ක් එල්ල වී තිබෙනවා. ත්‍රස්ත්‍ර ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ දර්ශණ මෙන්න.
මර්වින් සිල්වා මහතා දේශපාලන වේදිකාවක් මත කල ප්‍රකාශයක් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.එහිදී මර්වින් සිල්වා මහතා කල ප්‍රකාශය මෙන්න.
ආනයනික පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලුවද,දේශීය පාරම්පරික පොල්තෙල් නිෂ්පාදනයේ ප්‍රමිති සහතිකයකට ලක් නොකිරීම පිළිබඳව හෙළිදරව්වක් අද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මාධ්‍ය හමුවක් පවත්වා විශේෂ අනාවරණයක් කර සිටියා.. අද වන…
සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් මිලියන 20.3 ජනතාවක් ආහාර හිඟයකට මුහුණ පා ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පවසනවා.එම සංඛ්‍යාවෙන් මිලියන 6.3 ක් අතිශයින්ම පීඩාවට පත්ව ඇති බවයි එම සංවිධානය ප්‍රකාශ…
පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.පුවත්පත් දැන්වීමක් පළකරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ එවැනි පිරමීඩ යෝජනා ක්‍රමවලට සෘජුව හෝ…
අවුරුදු දාහතරක් වයසැති බාල වයස්කාර තම දියණියව ලිංගික අපයෝජනය සදහා පුද්ගලයින්ට මුදලට විකුණු එම දැරියගේ අම්මා අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.
ලබන සෙනසුරාද දින කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී හර්තාල් විරු සැමරුම පැවැත්වීමට නියමිතව ඇති බවත්,ඒ සඳහා හැකි සෑම දෙනාම සහභාගි වන ලෙසත් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ…
රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාගේ වකුගඩු දෙක නියමිත ස්ථානවල පිහිටා තිබූ බවට වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලින් හා අධිකරණයේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය වී තිබෙන බැවින් මේ පිළිබඳ…
අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී මාරක අන,තුරක් සිදුවුනා.. එම අ,නතුර සිදුවන ආකාරය ඒ අසල සිටි අයෙක් සිය ජංගම දුරකතනයෙන් පටිගත කර තිබුනී මෙලෙසින්.