Sun. Jan 19th, 2025

WEEKLY TOP

ජන ජීවිතය පහසු කරවන ලිට්රෝ හා බැඳුණු ජීවිත.
ලිට්රෝ සමාගමෙන් ජනතාවට සහනයක්, මිල වැඩි වීමක් නොවන බවට සහතිකයක්.
ශ්‍රී ලංකා බලශක්ති කර්මාන්තයේ LP ගෑස් ඉහළම  තැනක.
ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල වැඩි වීමක් සිදු වුනත්, ලිට්රෝ සමාගමෙන් ගෑස් මිල වැඩි වීමක් නෑ,

EDITOR'S CHOICE

විදුලි බිලේ සහනය ලැබෙන්නේ මෙහෙමයි.

ජනතාවට විදුලි බිලේ සහනයක් ලබාදීමේ යෝජනාව අද (12) දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ මේ වනවිට එහි සියලු…

වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා – ජනපති.

ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.…

ජල ගාස්තු අඩු කිරීමට යයි.

සිදුවීමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි. මහනුවරදී අද (11)…

නයන්තාරාට එරෙහිව නඩුවක් වැටෙයි.

ඉන්දීය සුපිරි නිළි නයන්තාරාට එරෙහිව එරට අධිකරණයක් විසින් නඩු පවරා තිබේ. ඒ ඇය රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය වන  ‘Annapoorani’ හරහා දෙවියන්ට අපහාසයක් සිදුවන බව පවසමින් මෙලෙස ඇයට එරෙහිව නඩු පවරා…

විදුලි බිල 9% කට වඩා අඩු වන ලකුණු.

ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයකදී විදුලි බිල අඩු කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ වන විට එම අඩු කරන ප්‍රමාණය පිළිබඳ නිශ්චිතව තීරණයකට පැමිණ නැතත් සියයට නවයකින් පමණ…

වැට් බද්දෙන් සාරි උඩයයි.

වැට් බදු සංශෝධනය සමග වෙළෙඳපොළේ සාරි මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. සාරි සඳහා 15% ක වැට් බද්ද අය කරනු ලැබූ අතර, එම බදු ප්‍රතිශතය මේ වනවිට 3%කින් ඉහළ දමා ඇත.…

“අවලෝකිතේශ්වර, ඊජිප්තුවේ බල්ලො බලාගත්තු කෙනෙක්” “මොහු මානසික ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි.”

බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වන අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටින තැනැත්තා බුදුරජානන්වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට යැයි පවසමින් ශරීරයට ගිනි තබාගන්නා ලෙස තම අනුගාමිකයින් වෙත ප්‍රකාශ කරන බවට බලංගොඩ…

රාජ්‍ය සේවකයින්ගේ රැකියා වේලාවන් ගැන චක්‍රලේඛයක්.

කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර තිබේ.  ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයන් අදාළ කාලසීමාව…

තෙවැනි එක්දින තරගය අද.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (11) පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 02.30ට ආරම්භ…

අලුතින් කැසිනෝ ශාලා 10ක් ?

අලුත් කැසිනෝ ශාලා සඳහා අයදුම්පත් දහයක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. එම අයදුම්පත් අදාල ක්‍රියාවලියේ විවිධ අදියරයන් වල පවතින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මුල්…