Thu. Jun 26th, 2025

WEEKLY TOP

රු. 3690/-කට ලිට්රෝ තියෙද්දී ගෑස් වලට ඇයි රු 4100/-ගෙවන්නේ?
කැරම් බෝඩ් නඩුවට මහින්දනන්ද හා නලීන් ප්‍රනාන්දු වරදකරුවන් වෙයි ! වසර 10ක සහ වසර 25ක
ලෝක ගෑස් දිනය ලිට්රෝ ගෑස් සමග සමරමු.
රඟපාන්න ආපු දා ඉඳලා කැපිල්ල වැඩියි.

EDITOR'S CHOICE

අයහපත් කාලගුණය නිසා වසංගත රෝගයක් පැතිරීමේ වැඩි වීමක්.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඩෙංගු ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවත් ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි. අධික වර්ෂාව පහව යනවිට…

මහ වැස්සෙන් පුද්ගලයින් 15,469කට පීඩා.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,469ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ අධික වර්ෂාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.…

විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළව CEB ගත් තීරණය.

නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුකළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද (02) හෝ හෙට (03) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.…

අදත් තද වැසි. හැමෝම දැනුවත් වෙන්න. විශේෂ නිවේදනයක්..!

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි…

සයිනොපෙක් ඉන්ධන මිල වෙනස් කරයි.

සයිනොපෙක් සමාගම අද (01) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. එහෙත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල නොවෙනස්ව ඇත.  ඒ අනුව එහි ලීටරයක මිල රුපියල් 358කි. ඔක්ටේන්…

ලයිට් බිලෙන් කප් ගහන්න යන ලංකාව.?

දවස්වල මිනිස්සුන්ට හිසරදයක් කිව්වොත්, හරියටම හරි.. බදු කියන එක අපේ රටේ මිනිස්සුන්ට දැන් අරුම්කයක් නොවුණත්, ඒ තරමටම බදුවලින් මිනිස්සු දැන් පීඩාවට පත් වෙලා… ශ්‍රී ලංකාවේ යෝජිත විදුලි බිල වැඩි වීම…

රේගුවට නව බඳවාගැනීම් රැසක්.

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්…

ඉන්ධන මිල සංශෝධනය ගැන තීරණයක්..!

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය. මිල…

ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න හැමෝටම සුවිශේෂී ආරංචියක්

ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය එකට එක්ව ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සමග මෙවැනි…

නිපා අවදානම ගැන විශේෂ පැහැදිලි කිරීමක්..!

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ වන විට…