දරුවෝ 80%ක් පිටරටට වැඩිහිටි පරපුර භයානක ඉරණමක බව සමීක්ෂණයකින් හෙළි වෙයි.
ශ්‍රී ලංකාවේ ජීවත් වන වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණයන්ගෙන් සියයට 80ක් සහ අවුරුදු 25ත් 36ත් අතර තරුණයන්ගෙන් සියයට 70ක් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව විද්‍යාත්මක සමීක්ෂණයකදී අනාවරණය වී…
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයෙක්ට හෙට තරගය අහිමිවෙයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සහන් ආරච්චි ගේ නම්කර තිබේ. ඒ මහීෂ් තීක්ෂණ වෙනුවට ය. පාකිස්තානය සමග බ්‍රහස්පතින්දා (14) පැවති තරගයේදී…
ගමන් මල්ලකින් හමුවූ ම,ළසිරුර ගැන තොරතුරු රැසක් අනාවරණය වෙයි.
ගමන් මල්ලක තිබී සොයා ගත් පුද්ගල මළසිරුර සම්බන්ධයෙන් මේ විට සිදු කළ පරීක්ෂණ අනුව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, මෙම මළ සිරුර දමා ඇත්තේ නිල් පැහැති ගමන්…
මුදලට තරග පාවා දීම් පිටුපස හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ගේත් නම්, ගම් හෙළි වෙයි.
මුදලට තරග පාවා දීමේ සිද්ධි පසුපස ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයේ පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ද සිටින බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රිකට් ක්‍රීඩක ධම්මික…
ගමන් බෑගයක තිබී පුද්ගල සිරුරක් හමු වෙයි.
ගමන් මල්ලක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ සීදුව දඬුගම් ඔය ආසන්නයේ තිබූ ගමන් මල්ලක තිබී මෙම මළ සිරුර සොයාගත් ඇති බවයි. එය පිරිමි පුද්ගලයෙකු…
හෝටල් කාමරයක් තුල 13 හැවිරිදි දියණියට සිදු කල දේ එලියට
අද වෙද්දී රට වටේම අහන්න ලෙබෙන අපරාධ ප්‍රමාණය නම් ඉහල යන බවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. කෙසේ නමුත් පසුගිය දවසක සිදු වූ සිදුවීමක් ගැන විශේෂ නිවේදනයක නිකුත්කරමින් පොලිස් මාධ්‍ය එකකට…
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන හැම ක්‍රීඩා ලෝලියෙක්ටම සුබ ආරංචියක් මෙන්න
මම නමට විපක්ෂ නායකද..? දෙයියනේ මෙන්න සජිත්ට වෙලා තියන දේ.”
“දේශපාලනය” නම කීවත් අපේ ගොඩක් දෙනා අතර අද වෙද්දී ඇත්තේ එතරම් හිතවාදී පිළිගැනීමක් නම් නෙවෙයි. ඉතින් රට වටෙන්ම දේශපානය තුලින් නම් ඇහෙන්න අමුතු අමුතු විදියේ කතා තමයි. අපේ රටේ දේශපාලනය…
මවගේ අනියම් සැමියා ඝා,තනය කල පුතාට අධිකරණයෙන් දුන් තීන්දුව
වසර 08කට පෙර හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේදී හෙල්මටයකින් පහරදී ඝාතනයක් සිදුකල 30 හැවිරිදි දෙදරු පියෙකුට අධිකරණයෙන් ඊයේ තීන්දුවක් ලබා දුන්නා..සිය මවගේ නොමනා හැසිරීම නිසා එම 30 හැවිරිදි පුද්ගලයාට මෙම තත්වය උදා…
අවසන් තරගයට පෙර ආබාධයට ලක් වූ මහීෂ් තීක්ෂණට අද වෙන දේ.
ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ අද (15) දිනයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ පාකිස්ථානය සමග ඊයේ පැවති තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහු ආබාධයකට ලක්වීම…