මීළඟ අයදුම්කරුත් ඇප මුදල් තැන්පත් කරයි.
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එලෙස ඇප…
රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි
ජනාධිපති රනිල් වික්රමසිංහජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.…
ජනපතිවරණයට සියල්ල සුදානම්. වැඩේ වෙන්නේ මෙහෙමයි.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම…
ඇප මුදල් භාරගැනීම අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12න් අවසන්.
අද (26) සිට ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින්…
ලාංකිකයන්ට වීසා නැතුව යන්න පුළුවන් රටවල් 20ක්.
සංචාරයකට හෝ අධ්‍යාපනය හැදෑරීමට හෝ කිනම් හේතුවක් සඳහා හෝ ඔබ විදෙස් ගත වීමට සිතනවා නම් ඒ රටවල් සම්බන්ධයෙන් වීසා පහසුකම් පිළිබඳව දැන සිටීම වැදගත් වේ. ඔබ ළඟ ඇති විදෙස් ගමන්…
ජනාධිපතිවරණ දිනය ගැන කොමිසමෙන් ප්‍රකාශක්.
ජනාධිපතිවරයා තෝරා පක් කර ගැනීම සඳහා වන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අති විශේෂ ගැසට් නිවේදනය හෙට (26) දින නිකුත් කිරීමට…
මහින්ද දේශප්‍රියගෙන් ප්‍රශනයක්..?
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ලබා දී තිබෙන අධිකරණ නියෝගය පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා කිසිදු බලපෑමක් ඇති නොකරන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහුට අනුව, මැතිවරණයට අදාල…
විජයදාසත් ජනපති සටනට – ජනපතිවරණය උණුසුම් මුහුණුවරක.
2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව නිවේදනය කළා. රට පත්ව ඇති…
අධික නලා ශබ්දයට වැඩ වරදී.
වාහනවල අධික ශබ්ද නගන නලා ඉවත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී…
රාජ්‍ය සේවකයින්ට ලැබෙන්න යන විශේෂ නිවාඩුව.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුවෙන් පසුගිය මැයි සහ ජුනි මාසවල සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ,…