Mon. Jun 16th, 2025

WEEKLY TOP

රු. 3690/-කට ලිට්රෝ තියෙද්දී ගෑස් වලට ඇයි රු 4100/-ගෙවන්නේ?
කැරම් බෝඩ් නඩුවට මහින්දනන්ද හා නලීන් ප්‍රනාන්දු වරදකරුවන් වෙයි ! වසර 10ක සහ වසර 25ක
ලෝක ගෑස් දිනය ලිට්රෝ ගෑස් සමග සමරමු.
රඟපාන්න ආපු දා ඉඳලා කැපිල්ල වැඩියි.

EDITOR'S CHOICE

යුග දිවියට පිවිසි ජනප්‍රිය නිලි මාධවී මහ වන මැද සොදුරු පෙදෙසෙක මධුසමය ගත කරන හැටි.

මාධවී කසුන් මේ දෙන්නගේ ආදර කතාව ගැන හැමෝම දන්නවා. ඒ ආදර කතාව ජයගෙන පසුගියදා සුබ මොහොතින් අලුත් ජිවිතයක් පටන් ගන්න මාධවිට පුළුවන් වුනා. ඉතින් ඒ දෙන්නා මධුසමය ගතකරන්න ලස්සන තැනකට…

සිය 14 හැවිරිදි දියණියගෙන් තිරිසන් ආසාව ඉටුකරගත් පියාට අවසානයේ සිදුවූ දේ.

දෙමව්පියන්ගේ ලෝකයේ ඉන්න වටිනාම වස්තුව දරුවන් කියා කීවාට වරදක් නැත, නමුත් එය මොහොතකට අමතක කරදමන පවුකාර දෙමව්පියන්ද නැතිවාම නොවේ. එවැනි පවුකාර පියෙකු ගැන අම්බලන්ගොඩින් අසන්නට ලැබුනේ හදවත සසල කරවමින්. ඒ…

ඉන්දියාවේ ළමා රෝහලක හදිසි ගින්නක් – ළමුන් 7දෙනෙකු මරුට.

ඉන්දියාවේ ළමා රෝහලක හදිසි ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ගින්න හේතුවෙන් කුඩා ළමුන් 7දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි. මෙම ගින්න…

ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල ශක්තියක් වන ලිට්රෝ ගෑස් සමාගම.

ඕනෑම රට ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයට විශාල ශක්තියක් සහ සහයෝගයක් ලබාදෙන්නේ නිෂ්පාදන සහ කර්මාන්ත කියන අංශ දෙක.මේ අංශ දෙකේ කාර්යක්ෂමතාවය ඇණ හිටියොත් අනිවාර්යෙන්ම ඒක රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපානවා. ඉතින් පසුගිය…

නිධාන මැණික් අලෙවි කරන්න ගිය හයක් අත්අඩංගුවට. වටිනාකම කෝටි 13ක්.

නිධානයකින් ගත් බව පවසමින් මැණික් ගල් 14ක් අලෙවි කිරීමට උත්සහ කළ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවක් ඇතුළු හය දෙනෙකු මෙලෙස සිය භාරයට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ. සැකකරුවන්…

ජනාධිපති මැතිවරණය ඔක්තොබර් 17..?

ජනාධිපති මැතිවරණය මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාලිය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. විජයදාස රාජපක්ෂ මහතා ඒ බව කියා සිටියේ කඳුරට…

ජවිපෙ අපේක්ෂකයා එක්වූ කතාව බොරුවක් – සජිත් සමග එක්වී ඇත්තේ නිදහස් පක්ෂයේ අයෙක්.

සමගි ජන බලවේගය විසින් පවත්වන “ජන පවුර” වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරයෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය…

ජනප්‍රිය නිලි නිත්‍යා දේවින්දි පුංචි දෝනිගේ පලමු උපන්දිනය ජයටම සමරපු හැටි.

ජනප්‍රිය නිලි නිත්‍යා දේවින්දි ගැන හැමෝම වගේ දන්නවා. ඇය ආදරණිය මවක් සුරතල් සිගිති දියණියක් ඇයට සිටිනවා. චුටි දෝනිගේ පළමු උපන්දිනය කලාතරු පිරිවරාගෙන සමරා තිබුනේ මෙලෙසින්.

මෙවර කුණාටු වඩාත් ප්‍රචණ්ඩකාරී වෙයි

මෙවර අත්ලාන්තික් සුළි කුණාටු සමයේදී වඩාත් ප්‍රචණ්ඩකාරී සුළි කුණාටු වාර්තා විය හැකි බවට අමෙරිකානු ජාතික සාගර සහ වායුගෝලීය අධිකාරිය පුරෝකතනය කරයි. කාලගුණ විපර්යාස ඊට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දෙයි. අත්ලාන්තික්…

මිලිමීටර් 350කට අධික වර්ෂාවක්.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 350කට අධික වර්ෂාවක් ලැබී ඇති බවට වාර්තා වෙන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී ඇදහැලෙන සුළු වර්ෂාවකදී පවා නායයෑමේ අනතුරක් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනතුරු අඟවයි.…