රාජ්‍ය සේවයට එක්වන අලුත්ම කණ්ඩායම.
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන්…
තහනමෙන් පසු වාහන 6900ක් ආනයනය කරලා.
ඉකුත් 2020 වසරේ ජුනි මාසයේදී ආනයන තහනම පැනවීමෙන් පසුවද මේ දක්වා වූ කාලයම තුළදී වාහන 6969ක් ආනයනය කර ඇතැයි රේගුව සඳහන් කරයි. ඒ අනුව ඉකුත් 2020 වසරේ සිට මේ දක්වා…
නියමිත පැය 8ක වෙනුවට පැය 12ක සේවා කාලයක්. අලුත් පනතක් සමගින් යෝජනාවක්.
සේවා නියුක්තිකයකුට අතිකාල දීමනාවලින් තොරව ආහාර විවේකය ඇතුළුව දිනකට පැය 12ක් සේවය කළ යුතු බවට නව සේවා නියුක්ති පනත මගින් යෝජනා කර තිබේ. මෙමගින් පැය අටක වැඩ දිනය අහෝසි වන…
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙතට නඩු.
ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය, ළමුන් ඇබ්බැහි කරන විශේෂාංග දැනුවත්ව නිර්මාණය කරමින් තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට හානි කරන බවට එම සමාජ මාධ්‍ය අයත් මෙටා සමාගමට මේවන විට චෝදනා එල්ල වී ඇත.…
බොරතෙල් මිලේ එකවරම සිදු වූ වෙනස.
පසුගිය සතිය පුරා ඇමරිකානු ඩොලර් 90 ඉක්මවා තිබූ ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල ඊයේ (26) දිනයේ යළි ඩොලර් 3 කට ආසන්න අගයකින් පහත වැටී තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ…
ගුරුවරුන්ගෙන් දැඩි තීරණයක්.
ගුරු වෘත්තීය සමිති අද (27) දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබේ. පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර…
ප්‍රින්සිපල්ලාගේ විනෝදෙට මාස් පතා රු.5000ක්.
විදුහල් ප්‍රධානීන්ට හෝ පාසල්වලට මාසයකට රුපියල් පන්දහසක විනෝදාස්වාද දීමනාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කරන ලද කමිටුව නිර්දේශ කර තිබේ. එමෙන්ම…
ඔහු නිසා පෑරුණු හිත හදාගන්න තවමත් බැරිවුණා.
ඩිල්ෂාරා කොහේ ඉඳන්ද රංගනයට එන්නෙ… මගේ ගම අනුරාධපුරයෙ නගරයේ ඉඳන් කිලෝමීටර් 12 ක් විතර ඈතින් පිහිටා තියෙන පාහියන්කඩවල කියන සුන්දර ගම්මානය. ඒත් මම ඉපදෙන්නෙ වව්නියාවෙ. පුංචි කාලෙ වව්නියාවෙ කොටි කලබල…
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ.
ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ. ජාතික හැඳුනුම්පතක…
කොළඹ වරායට ආ චීන නැව ගැන අලුත්ම විස්තරේ.
“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීම සඳහා අවසර ලබා දී ඇත්තේ එම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන්…