IMF නියෝජිතයින් අද ජනපති හමුවට – සිව්වන වාරිකය ලබාගැනීම ගැන අවධානය.
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිත බව…
ඉන්ධන මිලට සිදුවූ දේ..
මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.
කොළඹ වාහන පාකින් ක්‍රමයේ වෙනසක් – රියදුරන්ට වාසියක්.
කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ,…
අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ලොකු ගානකින් පහළට.?
මෙරට මාසිකව සිදු වන්නට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබෙනවා. මේ වන විට ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ගණන් ද පහළ ගොස් ඇති බව පසුගිය දිනයන්හි වාර්තා…
මුම්බායි රෝහලකින් කළ ප්‍රතිකාරයක් වැරදිලා.? සුපිරි නළු ෂාරුක් ඛාන්, හදිසි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදයට..!
ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ‘The Hindu’ ප්‍රමුඛ ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, ෂාරුක් ඛාන් ජූලි 29…