Wed. Jun 18th, 2025

WEEKLY TOP

රු. 3690/-කට ලිට්රෝ තියෙද්දී ගෑස් වලට ඇයි රු 4100/-ගෙවන්නේ?
කැරම් බෝඩ් නඩුවට මහින්දනන්ද හා නලීන් ප්‍රනාන්දු වරදකරුවන් වෙයි ! වසර 10ක සහ වසර 25ක
ලෝක ගෑස් දිනය ලිට්රෝ ගෑස් සමග සමරමු.
රඟපාන්න ආපු දා ඉඳලා කැපිල්ල වැඩියි.

EDITOR'S CHOICE

අපිට බැරිවුණා.. අනේ.. සමාවෙන්න.. අපි ඊලඟ එකවත් හොඳට ගහලා එන්නම්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ…

රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්.

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ රන් පදක්කම ‍‍දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. ඔහු එහිදී නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා…

මෑකරල් රු. 200යි, රාබු රු. 280යි සහ කැරට් රු. 480යි: අද එළවලුවල මිල ගණන් මෙන්න.

අද (15) නාරහේන්පිට ජාතික පොලේ එළවලු කිලෝවක සිල්ලර මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්👇🏻 කැරට් රු. 480.00 බෝංචි රු. 700.00 බීට් රු. 680.00 ලික්ස් රු. 700.00 ගෝවා රු. 320.00 තක්කාලි රු. 600.00…

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් රවුෆ්ඩීන්ගේ ගෝලයා හෙරොයින් සහ ජාවාරමෙන් ඉපයු මුදල් ද සමඟින් කොටුවෙයි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ…

රෝයල් පාක් ඝාතකයා අල්ලන්න සහාය ඉල්ලයි.

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු…

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක්: පවිත්‍රා වන්නිආරච්චි කියයි.

රටේ ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය යළි ශක්තිමත් කර ජනතාවට ජීවත් වීමේ වාතාවරණය ගොඩනැඟුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි…

නිළියගේ ගණිකා ජාවාරම වැටලූ හැටි, අත්අඩංගුවට ගත් සුරූපිනියන්ගේ විස්තර එළියට.

හිටපු ටෙලි නාට්‍ය නිළියක් විසින් පවත්වාගෙන ගිය ගණිකා ජාවාරම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. ඒ, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සිදු කරන විමර්ශනවලට අනුවයි. අදාළ…

එංගලන්තයට කඩුලු 08ක විශිෂ්ට ජයක්. සුපිරි අට ගැන ඉහළ බලාපොරොත්තුවක්.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔමානය සමඟ පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩයම සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 48ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 3.1ක් තුළ කඩුලු…

බොරතෙල් මිල ඉහළට. ඩොලර් 80 සීමාව ඉක්මවලා.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබෙනවා . ඒ අනුව ඊයේ (13) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 සීමාව ඉක්මවා තිබූ බවයි වාර්තා වන්නේ. එය මැයි…

ජනමත විචාරණයක් ගැන රහස් සාකච්ඡා.

ජනමත විචාරණයක් මගින් මැතිවරණ කල් දැමීමක් සම්බන්ධයෙන් රජයට සම්බන්ධ පාර්ශවයක් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වනවා. ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්ණයක් යොමුකර ජනමතයක් විමසිය හැකි බවයි…